"කම්කරු නීති එපා" - උද්ඝෝෂණයට සහභාගී වූ තරුණියකට ගල් ප්‍රහාරයක්

"කම්කරු නීති එපා" - උද්ඝෝෂණයට සහභාගී වූ තරුණියකට ගල් ප්‍රහාරයක්

කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් බොරැල්ල නගරයේදී  (28) දින පැවැති පැවැති විරෝධතාවයේදී එල්ල කරන ලද ගල් ප්‍රහාරයක් නිසා ඒම විරෝධතාවයට සහභාගීවී සිටි තරුණියකට ගල් ප්‍රහාරයකට ලක්වී රෝහල් ගත කිරීමට සිදුව ඇත.

මෙම විරෝධතාව කැඳවනු ලැබුවේ 'වහල් කම්කරු නීතිය එපා!', 'කම්කරු අරමුදල් කොල්ලය නවතනු! යන තේමා පාඨ ඔස්සේ කම්කරු අරගල මධ්‍යස්ථානය විසිනි.

මෙම ගල් ප්‍රහාරය පොලිසිය වෙතින් එල්ල කෙරුණක් බවට චෝදනා කරමින් ජනතාව පොලිසිය වෙත දැඩි විරෝධයක් පළ කරනු දක්නට ලැබුණු අතර, පසුව බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබිය.

(පින්තූරය - the leader)