අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව දෙමින් 4,667කට මේ මාසයෙදි පත්විම්

අමාත්‍ය මණ්ඩලය විසින් මීට ඉහතදී ලබා දී ඇති තීරණය ප්‍රකාර ව, දැනට පුරප්පාඩුව පවතින උපාධිධාරී අභ්‍යාසලාභී තනතුරු 4,667 ක් සඳහා, වයස අවුරුදු 45 සීමාව ආසන්නයේ සිටින අභ්‍යන්තර හා බාහිර උපාධිධාරීන්ට ප්‍රමුඛතාව ලබා දෙමින්, කාලානුක්‍රම අනුව, 2012 වර්ෂයේ සිට උපාධිය සම්පූර්ණ කර ඇති උපාධිධාරීන් පුහුණුව පිණිස 2019 සැප්තැම්බර් මසදී බඳවාගනු ලබන බවට අග්‍රමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද දැනුම් දීම අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී. (උපුටා ගැනීමකි)

මූලාශ්‍රය – අද දෙරණ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Rasi says:

    2016 internal degree gaththa sama upadhidharintama develpment officer pathwim dunnada?

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435