අභ්‍යාසලාභී උපාධිධාරීන්ට 20000 දීමනාව ලබා දීම ගැන තවත් හෙලිදව්වක්

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට 20000 දීමනාව ලබා දීම ගැන මෙන්ම උපාධිධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණපා ඇති ගැටළු සම්බන්ධායෙන් පැහැදිලි විස්තරයක් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ විසින් ඉදිරි පත්කර තිබේ.

එහිදී උපාධිධාරීන් වර්තමානයේ මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සවිස්තරාත්මක විස්තර ඉදිරිපත් කිරිමක් සිදුකර තිබෙන අතරම මෑතකදී රාජ්‍ය සේවයට අභ්යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් හා ඔවුන්ට ලබා දෙන බව පැවසූ රුපියල් 20000ක දීමනාව සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්කර තිබේ.

ඔබත් රැකියා විරහිත උපාධිධාරියෙක් නම් හෝ අභ්‍යාසලාභී පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයෙක් නම් මේ තොරතුරු ගැන දැනුවත් වෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435