අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

නිවසේදී ඇඳවැටීම නිසා අමාත්‍යවරයා රෝහල් ගත කර තිබූ අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ ඔහු රෝහල්ගත කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.

මියයන විට ඔහු 56 වියෙහි පසුවිය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435