අවවාදයයි – කොරෝනා රෝගීන් ලෝකය පුරා ලක්ෂ තුන ඉක්මවයි

කෝවිඩ්-19 ලෝකය පුරා 300,000 කට අධික පිරිසකට වැළඳී ඇති අතර අවම වශයෙන් 13,000කට ආසන්න පිරිසක් මේ වන විට මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබෙන බව CNN ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

මෙම තත්ත්වය තුල තම රටවල් පුරවැසියන්ට නිවෙස්වල රැඳී සිටින ලෙසද තරයේ අවවාද කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435