ආකර්ෂණීය වැටුපක් රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න අනඟි අවස්ථාවක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ තනතුරු සඳහා බඳවා ගැනීම

  1. ව්‍යාපෘති ඉංජිනේරු – වැටුප රු.100,000 සිට 115,000 දක්වා
  2. ප්‍රසම්පාදන නිළධාරී – වැටුප රු.52,000 සිට 57,000 දක්වා

ඉහත තනතුරු සඳහා අයදුම් කිරීමට සම්පූර්ණ කරන ලද අයදුම්පතක් අධ්‍යාපන, වෘත්තිය සුදුසුකම් සහ පළපුරුද්දට අදාල සහතිකපත් වල පිටපත් ද සමඟ 2018.12.10 වන දින ප.ව. 03.00 ට හෝ ඊට පෙර ලැබෙන සේ ඌව පළාත් ප්‍රධාන ලේකම්, ප්‍රධාන ලේකම් කාර්යාලය, ඌව පළාත් සභාව, බදුල්ල යන ලිපිනයට යොමු කල යුතුය.

වැඩි විස්තර පහත දැක්වේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435