ආසාදිතයන් සංඛ්‍යාව 180 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 180ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වනවිට රෝගීන් 38දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ආසාදිතයන් 137 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශ කියාසිටී.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435