ඇනසල් ලංකා සේවකයෝ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක

23 November 2013 – wedabim.lk

ඇන්සල් ලංකා සේවකයෝ සිය නිදහස් වෙළඳ කලාප  හා පොදු සේවා සංගමය හා එක්ව පසුගිය බදාදා විරෝධතාවයක නිරත වුහ. ඔවුහු බලධාරීන්ට සන්දේශයක් බාරදෙමින් ඕස්ට්‍රේලියානු සම්භවයක් සහිත ඇන්සල් පාලකයන්ගේ සමිති විරෝදී අකටයුතුකම් නවත්වන්නැයි ඉල්ලා සිට ඇත. මහකොමසාරිස් කාර්යාල බලධාරීන් මේ පිළිබඳව කඩිනමින් කටයුතු කරන බවට ප්‍රතිග්ඥාවක් ලබා දී ඇතැයි සමිතිය පවසයි.

මෙම අවස්ථාවට අදාළ චායරුප පහත දැක්වේ.

IMG_7798

IMG_7787

IMG_7786

IMG_7784

 

IMG_7779 (1)

 

IMG_7796

 

 

මූලාශ්‍රය:  නිදහස් වෙළඳ කලාප  හා පොදු සේවා සංගමය

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435