ඇඳිරි නීතියේ වෙනසක් -මේ දිස්ත්‍රික්කවලට නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වෙයි

කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි.

සෙසු දිස්ත්‍රික්ක වලට ඊයේ (30) පස්වරු 2 පනවනු ලැබු ඇදිරි නීතිය අප්‍රේල් 1 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435