ඇඳිරි නීතිය යලිත් වෙනස් වෙයි – මෙන්න බලපැවැත්වෙන දින සහ වේලාවල්

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ,කලුතර සහ ගම්පහ යන දිස්ත්‍රික් තුනෙහි මේ වන විට පවනා ඇති ඇඳිරිනීතිය දිගටම ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම පුත්ලම, වව්නියාව,මන්නාරම,කිලිනොච්චිය,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හිද මේ ව විට  ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට (27) උදෑසන 6 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 2ට යළි පැනවීමට නියමිත අතර අද  උදෑසන 6 ට  ඇදිරිනිතිය අවසන් වූ දිස්ත්‍රික්වල අද දහවල් 2 ට යළි ඇදිරිනීතිය පනවනු ලබන අතර  30 වැනිදා උදෑසන 6 ටඑය යළි ලිහිල් කර එදිනම දහවල් 2කට යළි ක්‍රියාත්මක වේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල සිටින ඔබ දිස්ත්‍රිකයේ ඇඳිරි නීතිය බලපැවැත්වෙන වේලාවන් හා දිනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435