ඇඳිරි නීතිය වේලාවේ හදිස්සියක් උනොත් මේ දුරකථන අංකවලට අමතන්න

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තවීම වැළැක්වීම අරමුණින් දිවයින තුල පනවා ඇති ඇඳිරි නිතී තත්ත්වය මත මහජනතාවට ඇතිවන සමාජීය ගැටළු විසදා ගැනීම සඳහා පොලීසිය මැදිහත්ව තිබෙනවා.

ඒ අනුව රෝග තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම් බිඳ වැටීම් සහ ඖෂධ අවශ්‍යතාවයන් සහ සහය ලබා ගත යුතු වෙනත් සමාජ අවශ්‍යතාවයන් දැනුම් දීමට පහත සඳහන් දුරකථන අංක 03 උපයෝගී කර ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම දුරකථන අංක වන්නේ : 119 / 011-2444480 / 011-244448081

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435