ඉතාලියේ, මිලානෝ හර්ෂණගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙමු

ඉතාලියේ මිලානෝ හි සේවය කරමින් සිටියදී හදිසි රෝග තත්ත්වයක් මත එහි සේවය කරමින් සිටී ශ්‍රී ලාංකික තරුණයකු වන හර්ෂණ කාරියවසම් මහතා මිය ගොස් ඇත.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ගෞරව දැක්වීම සඳහා අද උදේ 8.00 සිට 5.00 දක්වා රෝහලට පැමිණිය හැකි බවට ප්‍රචාරක් වී ඇති බැවින්, ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට රෝහලේ අවස්ථාව ලබා නොදෙන බව කණගාටුවෙන් දන්වා සිටී.

හර්ෂණ කාරියවසම් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්විය හැකි අකාරය පසුව දැනුම් දෙන තුරු සියල්ලන්ව දැනුවත් කරන බව සංවිධායකයන් පවසයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435