ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දැනුම් දීමයි

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 24-07-2014 නව චක්‍රලේඛනයට අනුව ශ්‍රී ලංකාවට යාම සඳහා නිකුත් කරන තාවකාලික ගමන් බලපත් ලබා ගැනීමේදී, දින කිහිපයක ප්‍රමාදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයක දැක්වේ.

එයට හේතු වී ඇත්තේ තාවකාලිකගමන් බලපත්‍රය නිකුත් කිරීමට පෙර කොළඹ පිහිටිපිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට සිදුවී තිබීමයි.

අදාළ තානාපති කාර්යාලිය නිවේදනය පහත දක්වා තිබේ.

as

වැඩබිම
තවත් දෙස් විදෙස් තොරතුරු සඳහා පිවිසෙන්න වැඩබිම වෙබ් අඩවියට

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (2)

  1. Author says:

    රැකියා සදහා ඉතාලි වෙත යාමට ශ්‍රී ලබ්කාවෙන් තිබෙන අවස්ථා මොනවදි දෙන ගෙනිමට අවශයි ඒ කෙසේද දන ගත හෙක්කේ ?

    (0)(0)



    0



    0
  2. Author says:

    සොජෝර්නෝ එක අලුත් වෙන්න දාල තම අවේ න. දැන් මස 2ක් පහුවෙලා . හදිස්සියේ ලංකාවට යන්න වෙලා තියෙනවා කොට කොලෙන් යන්න පුලුවන්න් නේද ?????

    (2)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435