ඉතාලියේ සීමා ක්‍රමයෙන් ලිහිල් කෙරේ

OVID-19 වෛරස ආසාදිතයින් දෙලක්ෂ තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලියේ කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් වෙමින් පවතී.

ඉතාලියේ පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වැනීසියේ සංචාරය කිරීමේ අවස්ථාව ස්වදේශික සංචාරකයන්ට හිමි වූයේ ඊයේ දිනයේදීය.

පසුගිය මාස දෙක තුළ එරට තිස් දෙදෙහසකට අධික පිරිසකට COVID-19 හේතුවෙන් ජීවිත අහිමි විය.

මේ අතර වැනිස් සිනමා උළෙල මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට සූදානම් බවට සංවිධායකයින් පවසති.

ලොව දීර්ඝතම සිනමා උළෙල ලෙස සැළකෙන මෙය මෙවර පැවැත්වෙන්නේ 77 වැනි වරටය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435