ඉතාලි රැකියා සිහිනයට දොරගුළු ඇරෙයි: අයදුම් කරන්නේ මෙහෙමයි

ඉතාලි රජය විසින් 2017 වර්ෂයේදී විවිධ ක්ෂේත්‍රයන්වල රැකියා අවස්ථා රැසක් විදේශික ශ්‍රමිකයින් වෙත හිමිකර දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එරට තුළ විවිධ ක්ෂේත්‍රවල පවතින රැකියා අවස්ථාවන් 30,000කට අධික සංඛ්‍යාවකින් තාවකාලික රැකියා අවස්ථා 17,000කට ආසන්න ප්‍රමාණයන් මෙලෙස විදෙස් ශ්‍රමිකයින්ට වෙන්කර දී තිබේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට මෙම රැකියා සදහා ඉල්ලුම් කිරීමේ හැකියාව සලසා දී ඇති අතර තාවකාලික රැකියා සදහා අයදුම් කරන්නන්හට මාර්තු මස 28 වෙනි දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය ඇතුළත අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට හැකියාව ඇත.

එමෙන්ම මෙම තාවකාලික රැකියා අවස්ථා 17,000ක ප්‍රමාණය ලබා දෙනු ලබන්නේ සෘතුමය කාල වකවානුවේදී ඉතාලියේ විවෘතව තැබෙන සංචාරක හෝටල් හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සදහා පමණකි.

මෙම රැකියා සදහා අයදුම් කිරීමේදී ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශ නිල වෙබ් අඩවිය හරහා අයදුම් කළ හැකි අතර එහිදී විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක් වන්නේ අයදුම්පත් යොමු කිරීමේදී සේවායෝජකයෙකු විසින් අයදුම්පත් යොමු කල යුතු බවත් කිසිඳු සේවකයෙකුට තනිව ඒ වෙනුවෙන් අයදුම්පත් යොමු කිරීමට නොහැකි බවත්ය.

ඒ අනුව පහත දැක්වෙන රටවල් සදහා මෙම තාවකාලික රැකියා සදහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ඉතාලි රජය විසින් ලබා දී තිබේ.

Albania, Algeria, Bosnia-Herzegovina, Corea del Sud, Costa d’Avorio, Egitto, Etiopia, ex Repubblica Jugoslava di Macedonia, Filippine, Gambia, Ghana, Giappone, India, Kosovo, Marocco, Mauritius, Moldova, Montenegro, Niger, Nigeria, Pakistan, Senegal, Serbia, Sri Lanka, Sudan Ucraina, Tunisia

ලියාපදිංචි විය යුතු ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය මෙතනින් 

වැඩබිම

සබැඳි ලිපි:

ඉතාලියේ රැකියාවක් සදහා ඔබටත් අවස්ථාවක් 

ඉතාලියේ ඔබ මේ අවස්ථාව මග හැර ගන්න එපා 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (22)

  1. Author says:

    Mata ithali yanna oni mata e gena wedi wistara denaganna me number ekata call ekak දෙන්නකෝ plz 0702130230.Rumesh

    (0)(1)



    0



    0
  2. Author says:

    මට ඉතාලි රැකියාවක් සොයා danna aaa සඳහා man මොනවද කරන්න ඕනෑ my phone nambar please call me 0712441745

    (0)(0)



    0



    0
  3. Author says:

    Matath ithali yanna onne kohomada apply karanne mage number eka 0778899492

    (0)(0)



    0



    0
  4. Author says:

    මටත් රැකියාවක් අරන් දෙන්න. මොනවට හරි
    කම්කරු වගේ.. ලොකු පිනක්.

    (0)(0)



    1



    0
  5. මටත් නංගීටත් ඉතාලියේ ස්ථිර පදිංචිය සමග සැලෝන්, පලතුරු එලවලු ෆාම් වැඩ ආදි හොද රැකියාවක් සොයාගෙන ඒ සදහා ඉල්ලුම් කර පිටත්වීම තෙක් තොරතුරු ලබාදෙන්නේ නම් ඉමහත් පිනක් . ක‍රුණාකර උදව් කරන්න

    (0)(0)



    1



    0
  6. ඉතාලියේ ස්ථිර පදිංචිය සමග සැලෝන්, පලතුරු එලවලු ෆාම් වැඩ ආදි හොද රැකියාවක් සොයාගෙන ඒ සදහා ඉල්ලුම් කර පිටත්වීම තෙක් තොරතුරු ලබාදෙන්නේ නම් ඉමහත් පිනක් . ක‍රුණාකර උදව් කරන්න

    (0)(0)



    0



    0
  7. Author says:

    ඉතාලියේ රැකියාවකට යාමට අවශ්‍යතාවය ඈත ඒ සිදු කරගන්නේ කෙසේදැයි පැහැදිලි විස්තරය වන්න

    (0)(1)



    3



    7
  8. Author says:

    කොහොමද සේවායෝජකයෙක් හොයාගන්නෙ

    (1)(0)



    0



    1
  9. rohana says:

    Mata lebanon wala job ekak hoyala denna puluwan kenek innawada please loku udauwak +94715206860

    (0)(2)



    2



    0
  10. මටත් ඉතාලි යන්න අවශ්‍යයි.සේවා යෝජකයෙක් සොයාගන්නේ කොහොමද071-5901054

    (5)(11)



    0



    0
  11. chandu wijesinghe says:

    I am cear giver, l have experience more than 13 years l work abroad. Like warking Italy lspeek 3 language.

    (10)(0)



    0



    0
  12. Deepthi says:

    මම තරු හෝටලයක වැඩ කරන කෙනෙක්.මට ඉතාල්ය් වල ජොබ් එකකට ඉල්ලුම් කරන්න ඕනේ.පලපුරුධු තිබේ අවු 16 ක් විතර.ස්තුතියේ.

    (6)(12)



    2



    0
  13. කොහොමද සේවා යෝජකයෙක්ව හොයාගන්නේ

    (30)(41)



    0



    0
  14. Apith kamathi italy gihin job karanne...auto mobil walete job nadde italy wale..

    (1)(8)



    0



    0
  15. Ravindi says:

    Sewayojakayek kohenda hoya ganne

    (9)(4)



    0



    0
  16. lahiru says:

    Sewayojakayek hoya ganne kohomda

    (12)(34)



    0



    0
  17. Degree ekak thiyenawa.mama kamathiy Italy wala job ekak karanna

    (6)(19)



    0



    0
  18. ඉතාලි රටෙහි රැකියාවක් කිරිමට කැමැත්ත තිබෙනවා .ඉතාලි භාෂාවට අදල පාටමලාවක් කර තිබේ

    (30)(26)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435