ඉතාලි රැකියා සිහිනය සිහිනයක්ම වූ හැටි

සුන්දර ඉතාලියේ ඉහළ වැටුප් සහිත රැකියා ලබා දෙන බව පවසමින් කාන්තාවන් පිරිසක් මෙරට පුද්ගලයින් රවටා ගෙන ගිය කූට ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු අනාවරණයකරගෙන තිබේ.

මෙම ව්‍යාපාරය මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් තිබෙන අතර කාන්තාවක් ඇයගේ සොහොයුරිය සහ මව සමඟ එක්ව පවත්වාගෙන ගොස් තිබේ.

ඔවුන් සූක්ෂම අයුරින් පුද්ගලයින් රැවටීමට ලක්කොට මාස 03ක් ඇතුළත් ඉතාලියේ රැකියාවක් ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ තුනහමාරත් හතත් අතර මුදලක් ලබාගෙන ඇත.

එමෙන්ම මුද්ල් ලබා ගන්නා අවස්ථාවේ ගණුදෙනුකරුවන්ට කිසිදු සැකයක් ඇති නොවෙන සේ ලියකියවිලිද ලබා දී තිබෙන අතර ඉතා සූක්ෂම ලෙස පුද්ගලයින් රැවටීමකට ලක්කර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435