“ඉන්ඩස්ට්‍රී ඕල්” මහා ලේකම් බියගම ඇන්සල් සේවකයින් හමුවෙයි

21 February 2014 – wedabima.lk

 

ලංකාවට පැමිණි ඉන්ඩස්ට්‍රී ඕල්, මහා ලේකම්  ජුර්කි රයිනා මහතා නිදහස් වෙළද කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සාමාජිකයින් විශල පිරිසකගේ සහභාගිත්වයෙන් අපනයන සැකසුම් කලාපයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උත්කර්සවත් අන්දමින් පිළිගැනීමේ උත්සවයක් පවත්වා ඔහුව පෙරටු කරගත් පාගමනින් බියගම ලවුලි උත්සව ශාලාවෙ පැවැත්වුන උත්සවයටද සහභාගිවිය.

 

සේවයෙන් පහ කර ඇති එනසල් සේවකයින් හමුවූ ජුරික් රයින මහතා එම සේවකයින්ගේ අධිඨානශීලි බව අගය කරමින් අන්සල් සේවකයින් ගෙන යන අරගලය විසදීමට ගත හැකි සැම පියවරක්ම ගන්න බව ප්‍රකාශ කළේය.

 

එම අවස්ථාවට ඉන්ඩස්ට්‍රී ඕල්  සන්නිවේදන අධ්‍යක්ෂිකා පේට්නා සහෝදරිය  සහ ඉන්ඩස්ට්‍රී ඕල් දකුණු  ආසියානු  කලාපයේ සම්බන්ධිකාරක සුදර්සන් රාඕ මහතාද මේ අවස්ථාවට සහභාගිවිය.

IMG_9040

 

 

IMG_9064

 

 

IMG_9014

 

 

IMG_9191

 

 

IMG_9107

 

 

IMG_9057

 

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435