ඉල්ලීම් කීපයක් ඉල්ලා සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විරෝධතාවයක

ඉල්ලීම් කීපයක් ඉල්ලා සමෘද්ධි කළමනාකරණ නිලධාරීන් විසින් අද විරෝධතා ව්‍යාපාරයක් ආරම්භකර තිබේ.

මෙම විරෝධතාවය නිසා කොට්ටාව-බොරැල්ල මාර්ගයේ පාර්ලිමේන්තු මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435