ඉස්ලාම් ආගමට අපහාස කළැයි ඩුබායි වල නඩු

ඉස්ලාම් ආගමට අපහාස වන අන්දමේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි හරහා පළ කළ බවට චෝදනා කරමින් ඩුබායි හි සේවය කළ ශ්‍රී ලංකිකයින් තිදෙනකුට එරෙහිව එරට අධිකරණය විසින් දෙසැම්බර් 22 දින නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත ඇති බව වාර්තා වේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකිකයින් උසාවිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් පළ කළ බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435