ඊශ්‍රායල තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් උත්සාහය ඵල දරයි!

ආධාර මුදල් පරිත්‍යාග කිරීම….

2015.06.19 දින මෙම ෆේස්බුක් ගිණුම මගින් පළ කරන ලද නිවේදනයට අදාල, ඊශ්‍රායලයේ සාත්තු සේවයේ යෙදී සිටියදී පිළිකා රෝගයක් වැළදීම හේතුවෙන් රැකියාව කර ගැනීමට නොහැකිව හෙට දින ශ්‍රී ලංකාව බලා පිටත්ව යන ඒ.ඩී. ඇලිස් නෝනා මහත්මියට පරිත්‍යාග කරන ලද ශෙකල් 25830.00, ඩොලර් 230.00 හා රු. 2000.00 ක මුදලට අදාළ ආධාර පත්‍රිකා වල පිටපත්ද, එකතු වූ ආධාර මුදල් බැංකුවේ තැන්පත් කිරීමට අදාළ ලදුපත්ද, එම ලදුපත් 2015.06.17 දින ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එම මහත්මියට පරිත්‍යාග කල අවස්ථාවේ ලබා ගත් ජයාරූපද, ඇලිස් නෝනා මහත්මිය අප වෙත ලබා දුන් ස්තුති කිරීමේ ලිපියද මේ සමග පළ කරමු.

එම මහත්මියට කරන ලද පරිත්‍යාග පිලිබඳ සාරාංශය පහත පරිදි වේ.
• එකතු වූ ශෙකල් ප්‍රමාණය : NIS 25,830.00/3.88 = US$ 6,657.00
• එකතු වූ ඩොලර් ප්‍රමාණය : US$ 230.00
• බැංකුවේ තැන්පත් කල මුළු මුදල (ඩොලර්) :
US$ 6,657.00+ US$ 230.00 = US$ 6,887.00 (රු. 923,278.00)
• අතට භාර දුන් මුදල / මුදලින් කල පරිත්‍යාග : රු.2,000.00
• පරිත්‍යාග කරන ලද මුළු මුදල : රු. 923,278.00 + රු.2,000.00 = රු. 925,278.00

(ආධාර පත්‍රිකා අංක 01 – 17, 20 – 25 හා 29 සඳහා ආධාර මුදල් ලැබී ඇති අතර, ආධාර පත්‍රිකා අංක 18, 19, 26, 27, 28 හා 30 – 50 යන ආධාර පත්‍රිකා වලට මුදල් එකතු වී නොමැත.)

මෙම මහගු පින්කම සඳහා දායක වූ සැමට අපගේ ප්‍රණාමය නැවතත් පුද කරන අතර ඒ සියඑ දෙනාට නිරෝගී සුවය සහ දීර්‍ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

11423894_1600155543599767_8632460381038583334_o 10998397_1600155533599768_3538483445534158616_o885998_1600155573599764_5003269262910532210_o

11039098_1600155460266442_5733394055329465261_n11403050_1600155463599775_2509975308343695238_n 11351268_1600155480266440_4596050616163954482_nL - 3

10277431_1600155493599772_6399791466738872370_n11201930_1600155490266439_7278115915858168966_n11666266_1600155916933063_6873142345991951708_n 262742_1600155733599748_1541122291325178968_n  10369715_1600155873599734_1739014179793981055_n  10403182_1600155920266396_4527679725822751113_n 10450749_1600155990266389_7848792656043250345_n 10942310_1600155726933082_2637286770166700119_n   11012592_1600156030266385_5107292137746374049_n  11051806_1600155800266408_8195734026102613526_n 11052238_1600155870266401_9024643207405967897_n 11058112_1600155963599725_3703968420206965979_n 11062750_1600155910266397_7958419283391814467_n 11064774_1600155723599749_6425514217122730069_n 11181295_1600155900266398_6538390473441528738_n 11183435_1600155750266413_5907905352662535934_n 11200881_1600156036933051_8437994234779884632_n 11201860_1600155806933074_8600983383920238275_n  11209553_1600156013599720_9041213729962896168_n  11402662_1600155760266412_8194616666193062105_n  11535671_1600155810266407_7999202446197288358_n 11536024_1600155673599754_7661166337763617175_n 11659467_1600155930266395_9129185838150107531_n 11666093_1600155720266416_1970986772224762798_n 11666218_1600155753599746_5687741353099597342_n

කම්කරු සුභසාධන අංශය

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඊශ්‍රායලය

වැඩබිම

සබැඳි ලිපි: ඊශ්‍රායලයේ සේවයේ නියුතු ඔබ වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයි!
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435