උපාධිධාරීන්ට රැකියා ලබා දීම ගැන අලුත් අනාවැකියක් මාධ්‍යට

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්වීම් ලබා දෙන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පසුගියදා ප්‍රකාශකර තිබේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් නගරයේ ඊයේ (21) පැවැති උත්සවයකට එක්වෙමින්.

දමිල භාෂාව කතා කරන උපාධිධාරීන්ට ද පත්වීම් ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඉදිරි මාස තුන තුළදී තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

වැඩබිම

 

සබැඳි ලිපි:

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනිමට අදාල අලුත් නිවේදනය මෙන්න!

රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ ආරංචියක් – පත්වීම් 16,000ක් අගෝස්තු 01දා

එලැඹෙන අගෝස්තුවේ තවත් උපාධිධාරීන් රැසකට රැකියා ලැබෙන ලකුණු

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435