උපාධිධාරී පත්වීම් 25,000ක් ගැන අලුත් ආරංචියක්- ආණ්ඩුවගත් තීරණය මෙන්න!

ලබන මස ඇතුළත උපාධිධාරීන්ට පත්වීම් 25,000ක් ලබාදිමට ආණ්ඩුව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂාන් විතානගේ පවසයි.

මේ පිළිබදව පසුගියදා (08) පැවති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්විමේ දී දිර්ඝ වශයෙන් සාකච්ජා වු බව පැවසු මන්ත්‍රීවරයා එහිදි උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ක්‍රමවේදය පිළිබද තීරණයකට එළඹි බව ද ප්‍රකාශ කළේ ය.

ඒ අනුව 2012 සිට උපාධිය ලබාගත් වර්ෂය අනුව පත්වීම් ලබා දීමට තීරණය වු බවත් ඒ අනුව අගෝස්තු මස 15 වැනිදාට පෙර උපාධිධාරීන් 25000කට පත්වීම් ලබාදෙන බව ද මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිව්ස් වෙත අදහස් දක්වමින් සදහන් කළේ ය.

(උපුටා ගැනීමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    mama 2010 upadhi.mata job eka lebenne nedda

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435