උපාධියට සරිලන ඉහළ වැටුපක් සමඟ අනගි රැකියා අවස්ථාවක් – මඟහැර ගන්න එපා

උපාධියට සරිලන ඉහළ වැටුපක් සමඟ රැකියා සොයන උපාධිධාරී ඔබට ඒ සඳහා අවස්ථාවක් හිමිවී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා ගුරු මධ්‍යස්ථානයන්හි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන් සේවයේ 111 ශ්‍රේනියේ පුරප්පාඩු 384ක් විවෘත තරඟ විභාගයක් මඟින් සම්පූර්න කිරීම සඳහා පහත සඳහන් සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව නියමය පරිඳි අයඳුම්පත් කැඳවා තිබේ.

ලැබෙන අවස්ථාව සීමිත බැවින් හැකි ඉක්මනින් ඔබේ අයඳුම්පත් 2020 මාර්තු මස06 වෙනි දිනට පෙර ” විභාග කොමසාරිස් ජනරාල්, සංවිධාන (ආයතනික හා විදේශ විභාග ) ශාඛාව, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, තැ.පෙ.1503, කොළඹ.යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න. එමෙන්ම ලියුම් කවරයේ වම්පස කෙලවරේ “ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන් සේවයේ 111 ශ්‍රේනියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය -2019 ලෙසත් පැහැදිලිව සටහන් කරන්න.

සම්පූර්ණ නිවේදනයට මෙතනින් පිවිසෙන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435