
නොමිලයේ ජපානයේ රැකියා අවස්ථා
අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ඔබට ජපානයේ රැකියා අවස්ථා සඳහා ඉදිරිපත් වීමට අවස්ථාවක් සැලසී ඇත.
තනතුරු
- සාත්තු සේවිකා – පුරප්පාඩු 39 (කාන්තාවන් සඳහා පමණි)
සුදුසුකම්
ජපන් භාෂා ප්රවීණතාවය JLPT 4 හෝ NAT 4 සමත්වීම හෝ ඊට ඉහල සුදුසුකම්
වයස අවුරුදු 18-30 අතර විය යුතුය.
අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිටිය යුතුය.
උස 150cm හෝ ඊට වැඩි විය යුතුය.
ශරීරයේ Tattoo නොතිබිය යුතුය.
- ෆයිබර් ග්ලාස් බෝට්ටු කාර්මිකයන් – පුරප්පාඩු 03 (පිරිමින් සඳහා පමණි)
වයස අවුරුදු 18-30 අතර විය යුතුය.
අ.පො.ස උ/පෙළ විභාගයට පෙනී සිටිය යුතුය.
උස 160cm හෝ ඊට වැඩි විය යුතුය.
ශරීරයේ Tattoo නොතිබිය යුතුය
මෙම රැකියා අවස්ථා සඳහා කිසිදු අයකිරීමක් නොමැත.
පළපුරුද්ද අමතර සුදුසුකමක් වන අතර පළපුරුද්ද අනිවාර්ය නොවේ.
මෙම සුදුසුකම් සහිත ඔබ තම අයදුම්පත්රය අලෙවිකරණ හා බඳවා ගැනීම් (සාමන්ය) අංශය වෙත 2018.12.05 වන දින හෝ ඊට පෙර off1_mkt@slbfe.lk හෝ ao2_mkt@slbfe.lk යන විද්යුත් තැපැල් ලිපිනයන්ට විද්යුත් තැපැල් පණිවිඩයක් ලෙසද යොමු කිරීම හෝ 011-2791814 අංකයට ෆැක්ස් කිරීමට කටයතු කරන්න
අයදුම්පත්ර www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
මේ වැඩිදුර තොරතුරු පහත නිවේදනයේ සඳහන්ව ඇත.
අයදුම්පත්රය පහත දැක්වේ