එක්සත් අරාබියේ අජ්මාන් නුවර විශාල ගින්නක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවර පළතුරු සහ එළවලු වෙළෙඳ සැකට පසුගියදා විශාල ගින්නක් හටගත් බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම ගින්න එක්සත් අරාබි එමීරයේ නව කාර්මික පුරයේ ඇතිවී තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ කිහිපයක්ම යොදා ගෙන තිබෙන අත්‍රර විශාල පරිශ්‍රමයකින් ගින්න පාලනය කිරීමට සමත්ව ඇත.

ගින්න ඇතිවූ අවස්ථාවේ ඒම ප්‍රදේශය හරහා ගමනාගමනයේ යෙදෙන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් අජ්මාන් නුවර සිවිල් ආරක්ෂක බලධාරීන් උපදෙස්ලබා දී තිබූ බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435