ඔබ ගුරුවරයෙක්ද? නැත්නම් ගුරු අපේක්ෂකයෙක්ද? එහෙනම් මේ පහසුකම ඔබටයි

ගුරු ස්ථාන මාරු සඳහා අලුත් App එකක් හඳුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබේ.
එතුමා මේ සම්බන්ධයෙන් සඳහන් කළේ ඊයේ (14) දිනයේ මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සඳහා අයඳුම්කිරීමට online තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දෙන බවටත් රාජ්‍ය සේවයේ පවතින දූෂණය තුරන් කිරීම සඳහා නූතන තාක්ෂණය භාවිතා කළ යුතු බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435