ඔබ දැනුවත්ද? සිකා අවදානම ලොව පුරා..

පසුගිය කාළසීමාවේ ලෝකයේ වැඩ් අවදානයක් යොමුවූවේ ඉබෝලා වෛරසය පිළිබදවයි. නමුත් අද වනවිට සමස්ත ලෝකයම සිකා වෛරසය තුළින් භීතියට පත්ව සිටී. මන්දයත් ඇමරිකානු අප්‍රිකානු කළාපවල සිට සිකා වෛරසය ලොව පුරා පැතිරීයාමේ අවදානමක් නිර්මාණය වී ඇති බැවිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ලොව පුරා ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවාද යන්න පිළිබදව සාකචිචා කරනු ලබයි.

සිකා වෛරසය මදුරැවන්ගෙන් බෝවන්නක් වන අතර ඩෙංගු, මැලේරියාව වැනි උණ රෝගී තත්ත්වයක් ලෙස ව්‍යාප්තිය සිදුවේ. මේ අවදානම නිසා ඇතැම් රටවල් ඇමරිකානු, අප්‍රිකානු කළාපවලට ගුවන් ගමන් ද සීමා කරමින් සිටින අතර එම රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙසද ප්‍රකාශ කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435