ඕමානයේ මුදල් නෝට්ටුවල නව වෙනසක්- මුදල් ගණුදෙනු කරන ඔබ මේ ගැන දැනගන්න

ඕමාන් මහ බැංකුව විසින් අලුතින් මුදල් නෝට්ටුවක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඕමාන් රියාල් පනහක (50) වටිනාකමකින් යුත් මුදල් නොට්ටුවක් වන බවත් ආරක්ෂිත ක්‍රම කීපයක් මුදල් නෝට්ටුවට අඩංගු කර ඇති බවත් දැනට භාවිතා කරන එම වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සමඟ භාවිතා කිරීමට හැකියාව පවතින බවයි ඕමාන් මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ.

අදාල මුදල් නෝට්ටුව ජුනි 02 සිට භාවිතයට හඳුන්වා දී තිබෙන බවත් ඉංග්‍රීසි සහ අරාබි යන භාෂා දෙකම මුදල් නෝට්ටුවේ මුද්‍රණය කර ඇති බවත් ඕමානයේ සියළුම දෙනාට බැංකුව නිවේදනය කර තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435