ඕමානයේ සිට පැමිණි පස්දෙනෙකුට කොවිඩ් 19

ඊයේ (30) දිනයේ සවස 5.00වන විට තවත් කොවිඩ්19 ආසාදිතයන් පස්දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසකි.

මෙරට සමස්ත ආසාදිතයන් ගණන 2047ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේවන විට ආසාදිතයින් වාර්තා වන්නේ විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන්නන්ගෙන් වන බවත්, සමාන්‍ය ජනයා අතරින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435