ඕමාන් ජාතික ගුවන් සේවය ගුවන් ගමන් 300 අවලංගු කරයි

ගුවන් ගමන් 304ක් සැප්තැම්බර් මාසය තුල අවලංගු කිරීමට සිදුවන බව ඕමාන් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

අවලංගු කර ඇති ගුවන් ගමන් සම්බන්ධයෙන් විස්තර දැනගැනීමට +96824531111 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසත්, එසේ නොමැති නම් http://www.omanair.com” වෙබ් අඩවියට පිවිසෙන ලෙස ගුවන් සමාගම ඉල්ලීමක් කර ඇත.

ජෙඩා, සලාලා, ඇතන්ස්, කොළඹ, කරච්චි, හයිද්රාබාද්, මඩිනා, දෝහා, කත්මණ්ඩු සහ අම්මාන් යන නගරවලට පියාසර කිරීමට නියමිතව තිබු ගුවන් ගමන් බොහෝමයක් අවලංගු කර ඇත.

(ලංකාදීප)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435