ඕමාන් තානාපති කාර්යාලයෙන් ලාංකිකයින්ට නොමිලේ හිමිවෙන අනඟි සේවාවක්

ඕමාන් තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත (Tall free) දුරකතන සම්බන්ධතාවයක් හදුන්වා දී තිබේ. 80007877 යන දුරකතන අංකයට ලබාගන්නා ඇමතුම් සදහා එම පහසුකම වලංගු වේ.

මෙසේ ගාස්තු රහිත දුරකතන පහසුකම් ලබාදීම හරහා ඕමානයේ සේවයේ නියුතු ශ්‍රි ලාංකිකයින් හට තම සේවා ස්ථානයේ පැන නගින ගැටළු සම්බන්ධයෙන් වන පැමිණිලි ඕනෑම අවස්ථාවකදී යොමු කිරීමේ හැකියාව උදාවේ.

 වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435