ඕස්ට්‍රේලියාවෙන් ඔබටත් රැකියා අවස්ථා: අදම අයදුම් කරන්න

විදේශ රැකියා සිහිනය සබැ කරමින් ඔබටත් ඔස්ට්‍රේලියාවේ උසස් තත්වයක රැකියාවක් කිරීමේ අවකාශය එරට රජයෙන් ලබාදී තිබේ.

2015 වර්ෂය තුළ ඕස්ට්‍රේලියාවෙන් නව රැකියා අවස්ථා 180,000 ක් පමණ විදේශ රටවලට පිරිස් සදහා නිර්මාණය කර දී ඇතිබව වාර්තා වේ.

එසේම ඕස්ට්‍රේලියාවේ මිනිස් බල සමුහය පිළිබද සමීක්ෂණ (Manpower Group Talent Shortage Survey ) වාර්තා වලට අනුව අනාවරණය කරන ලද්දේ ඕස්ට්‍රේලියාව තුළ සමීක්ෂණයට ලක්කරන ලද ආයතන 1500 පමණ 38% ශ්‍රමික හිගයක් පතින බවයි. එම රැකියා අවස්ථා සපුරා ගැනීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්  සොයා ගැනීමේ ගැටළුවකට මේ වසරේ එරට රජය මුහුණපා ඇති බව ආරංචි මාර්ග පෙන්වා දේ.

ඉංජිනේරු ක්ෂේත්‍රය, විධායක කළමනාකාර, අලෙවි නියෝජිත, තාක්ෂණික ශිල්පී, මුල්‍යමය හා ගිණුම්කරණ කාර්ය මණ්ඩල, තොරතුරු තාක්ෂණික අංශ, වෛද්‍ය ක්ෂේත්‍රය, හෙද සේවය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය , කාර්ය මණ්ඩල සහායක, අලෙවි පුහුණු අංශ, රියදුරු ආදී අංශ රැසක තනතුරු පුරප්පාඩු පවතින බැවූ ඕස්ට්‍රේලියානු රජයෙන් ප්‍රකාශ කර තිබේ.

ඔබත් මෙම තනතුරු සදහා සුදුසුකම් සපුරා ඇති නම් හා ඕස්ට්‍රේලියාවේ රැකියාවක නිරත විමට බලාපොරොත්තු වෙන් සිටි අයෙක් නම් ඔබේ සිහිනය සැබෑ වීමට ඕස්ට්‍රේලියානු රජයෙන් අවකාශය සලසා තිබේ. පුහුණු ශ්‍රමිකයන් සොය ගැනීමේ අවශ්‍යතාවය අනුව සුදුසුකම් ඇති විදේශීය ශ්‍රමිකයින්ට මෙම රැකියා සදහා ආරාධනා කර සිටී.

සබැඳි ලිපි

ඕස්ට්‍රේලියාවේ රැකියා දොරටු විවෘත කරගන්නා රහස මෙන්න

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435