ඕස්ට්‍රේලියාවේ නීති තර වෙයි -නීතියට පිටින් යන අයට දැඩි දඬුවම්

සියලූ මහජන ඒකරාශීවීම් පුද්ගලයින් දෙදෙනෙකු සඳහා සීමා කිරීමට ඔස්ටේ‍්‍රලියාව තීරණයකර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

අදාළ නව නීති 2020.03.30 එනම් ඊයේ දිනයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වාර්තා වෙන්නේ.

රට තුළ නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ඔස්ටේ‍්‍රලියාව මෙම තීරණය ගෙන ඇති අතර නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා යන ප‍්‍රාන්තවල මෙම නීතිය කඩකරන පුද්ගලයින් සඳහා දඩ මුදල් පනවන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435