ඕස්ට්‍රේලියාවේ යන්නන්ට අවවාදයක් !

ඕස්ට්‍රේලිවේ අධික උෂ්ණත්වය හා ලැව් ගිනි පැතිරිම ඉතා අවදානම් ලෙස ඉහල ගොස් ඇති බැවින් එහි සංචාරය කිරීම හෝ වෙනත් කටයුතු වලට පැමිණිම අවම කරන ලෙස එරට රජය සංචාරකයන්ට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති බව රොයිටර් පුවත් වාර්තා කරයි.

එරට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති අතර, ලැව්ගිනි දුමාරය නිසා සිඩ්නි නුවර වායු දූෂණයක් ද ඇති වී ඇති බව වාර්තා කරන අතර, මේ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435