ඕස්ට්‍රේලියාවේ රැකියා දොරටු විවෘත කරගන්නා රහස මෙන්න

රැකියාවක් සදහා ඕස්ට්‍රේලියාවට යන්න ඔබත් කැමතිද?

මෙතෙක් කල් වැරදි ක්‍රම හරහා ඕස්ට්‍රේලියාවට යන්නට ඔබත් සිතන්නට ඇති නමුත් දැන් ඔබට හොර ජාවාරම් කරැවන්ට හසු වී මුදල් නාස්ති කරගෙන ජීවිත අවදානමෙන් ඕස්ට්‍රේලියාවට යන්න අවශ්‍ය නැත.

ඔබට මනා වෘත්තීය පළපුරැද්දක් තිබේ නම් දැන් ඒ ස‍දහා අවස්ථාව හිමිවේ. ලංකාවේ සිටින අයට පමනක් නොව දැනට වෙනත් රටක සේවය කරන වෘත්තීය පළපුරැද්දක් සහිත අයටද මෙය කදිම අවස්ථාවකි. සියළුම විස්තර පහත වීඩියෝව නැරඹීමෙන් ලබාගත හැක.


වැඩබිම 

සබැඳි ලිපි 

ඇමරිකාවේ සාත්තු සේවයට අයදුම්  කරන්නේ මෙහෙමයි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (5)

  1. Author says:

    මම වසර8 ක් කොරියාවේ ටිග්&මිග් වෙල්ඩින් කර ඇත

    (0)(0)



    0



    0
  2. Author says:

    මට රැකියාවක් ලබා ගැනේ call කරන +94 710 886687

    (0)(1)



    0



    1
  3. Author says:

    Driving job ekak nam hodai set unoth yanawaaa......

    (0)(0)



    0



    2
  4. Author says:

    රියදුරු රකෙයාවක් තිබුනොත් දන්වන්න 0775811901 පළපුරුද්ද wasara 10 ta wadi

    (1)(0)



    1



    0
  5. Author says:

    Daduwanta samaga pita rataka raki yawak kireema ta awadhymanager job experience atha video has gatha wa training sadaha sahan ageee wee atha

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435