කටාරයේ කොරෝනා ව්‍යාප්තියේ නවතම තත්ත්වය මෙන්න -ඉදිරි කාලය අවදානම්

පසුගිය පැය 24 තුළ කොවිඩ් ආසාදිත ගණන – 1501
දැනට සුවය ලැබූ මුළු ගණන – 9170
අද දින දක්වා කොවිඩ් ආසාදිත මුළු ගණන – 43714
කොවිඩ් අසදෙනයෙන් මරණයට පත්වූ මුළු ගණන – 23

කටාරය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම දිගි දිගටම සිදුවෙමින් පවතින අතර ජනගහනයට සාපේක්ෂව වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වෙන රට ලෙසද කටාරය පත්ව තිබේ.

ඔබ කටාර්හි සේවය කරන ලාංකිකයෙකු නම් වඩාත් ප්‍රවේශමෙන් සිටින්න. මක් නිසාද මේ වන විට එරට සිටින ලාංකිකයින් 1000කට අධික ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවටද තහවුරු වී තිබෙන බැවිනි.

වඩාත් ප්‍රවේශමෙන් සිටින්න.ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

වැඩබිම

No photo description available.
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435