කටාරයේ සිටින ලාංකිකයින් අනතුරේ-1000කට අධික පිරිසකට කොරෝනා

කටාර් රාජ්‍යයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව, කටාර් සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

කටාර් තුළ මේ වන විට, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 42,213 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඔවුගෙන් 8513 සුවය ලබා තිබේ.

ශ‍්‍රී ලංකා විදේශ සේවා කාර්ය්‍යංශ දත්ත අනුව, ශ‍්‍රී ලාංකිකයන් 140,000 ක් පමණ කටාර් රාජ්‍යයේ සේවය කරයි. ඔවුන්ගෙන් අති බහුතරය කම්කරුවන් හා ගෘහ සේවිකාවන් ය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435