කටාරයේ සිටින ලාංකිකයින් වෙත කෙරෙන වැදගත් ඉල්ලීමක්

කටාරයේ සේවයේ නියුතු ලාංකික ශ්‍රමිකයෙකුගේ අස්ථානගතවූ කටාර් පදිංචි බලපත්‍රයක් මෙරට රියදුරු බලපත්‍රය, කටාර්හි රියදුරු බලපත්‍රය හා මුදල්ද සමඟ අස්ථානගත්වූ මුදල් පසුම්බියක් සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් වාර්තාකර තිබේ.

පහතින් දැක්වෙන ඡායාරූපයේ අදාල අයිතිකරුගේ පසුම්බියේ තිබූ සියළුම දෑ තිබෙන අතර ඔබ කටාරයේ සේවය කරන අයෙක් නම් මේ පණිවිඩය මුදල් පසුම්බියේ අයිතිකරුවෙත හෝ ඔහුව දන්නා කෙනෙක් වෙත ලැබෙන තෙක් බෙදා හැර සහය වෙන්න.

අදාල පෝස්ට් එක පලකර තිබූ ෆේස් බුක් ගිණුමේ ලින්ක් එකද පහතින් වෙයි.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435