කටාරයේ සිරවී සිටින ලාංකිකයින්ට දිවයිනට එන්න අවස්ථාවක්

කොරෝනා නිසා දිවයිනට පැමිණීමට නොහැකිව කටාර් රාජ්‍යයේ සිරවී සිටි ලාංකිකයින් පිරිසක් අද (29) අළුයම දිවයිනට පැමිණ තිබේ.

කටාරයේ සිට පැමිණි ගුවන් යානයකින් මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එලෙස රැගෙන විත් තිබේ.

ගුවන්තොටුපළ තුළදී PCR පරීක්ෂණ වලින් අනතුරුව මෙම පිරිස නිරෝධායනයට යොමුකර ඇති බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435