කටාරයේ සේවය කළ ලාංකික ශ්‍රමිකයෙකු මරුට

කටාරයේ සේවය කරමින් සිටි ලාංකිකයෙකු පසුගියදා එරටදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 54ක් වයසැති සුලෛමා ලෙබ්බෙව මීරා සාහිබ් යන අයයි.

ඔහු පසුගිය 07 වෙනි දින කටාරයේදී මරණයට පත්ව් තිබේ.

වැඩබිම

Image may contain: one or more people and outdoor, text that says "75m SRILANKANS LIVING IN KUWAIT"
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435