කටාර් ගිය ලාංකිකයෙක් අතුරුදහන්- තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න

කටාර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ගෝවින්දන් රාමයියා විජේකුමාර් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කොළඹ 14, මහවත්ත පාර, දුම්රිය මාවත, E/60 ලිපිනයේ පදිංචිව සිටි විජේකුමාර් මහතා 2013.11.10 දින කටාර්  රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඔහු පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435