කටාර් ගොස් අතුරුදහන්ව ඇති මේ තරුණිය ගැන ඔබ යමක් දන්නවාද?

කටාර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මාතර ගමගේ නිමල්කා ලක්මාලි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

බදුරලිය, ලත්පදුර ප්‍රදේශයේ පදිංචිව සිටි නිමල්කා මහත්මිය 2012.08.10 දින කටාර් බලා පිටත්ව ගොස් ඇති අතර, මේ වන විට ඇය පිළිබදව කිසිදු තොරතුරක් නොමැත. ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435