කටාර් හා ජොර්දාන වල අතුරුදහන් දෙදෙනා සොයා ගන්න උදව්වන්න

විදේශ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

මෙසේ තොරතුරු අවශ්‍යව ඇති ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු පහත පරිදි වේ.

නම

රට විදේශ ගතවූ දිනය

ලිපිනය

ඩබ්.ජී.සන්ධ්‍යා කුමුදුනි මිය කටාර් 2016.08.25 156, කුමුදුපුර, පොළොන්නරුව
කිරිබත්ගොඩගේ ලාලනී මිය ජෝර්දාන් 2011.04.21 අංක 02/19-A, පැලැන, වානලුවාව

මෙම ශ්‍රමිකයින් පිළිබදව තොරතුරු දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112-864136 යන දුරකතන අංකයන් වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

සන්ධ්‍යා – කටාර්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ලාලනී – ජෝර්දාන්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435