කටුනායක වෙළඳ කළාපයට හදිසි මැදිහත්වීම් අවශ්‍යයයි (ඡායාරූප)

මේ වන විට කටුනායක නිදහස් වෙළඳ කළාපයේ වැඩ කළ සේවක සේවිකාවන් තම ගම් බලා පිටත්වීම සඳහා බස් රථ පැමිණෙන තුරු කටුනායක ඇවරිවත්ත බස් නැවතුම් පල පුරා සිටිනු දැකිය හැක.

මෙම පිරිස මේ වනවිට බස් රථ වලින් තමන්ගේ නිවාස වලට පිටත් කරමින් සිටින අතර, තවත් විශාල පිරිසක් තම ප්‍රදේශ වලට ගමන් ගන්නා බස් රථ නොමැතිව සිටිනු දැක ගත හැකිවිය.

මෙම පිරිස ලියාපදිංචි කිරීම ආරම්භ කිරීම නිසා මෙම තදබදය වැඩිවී ඇති බවත් ඒ පිළිබඳ අවධානය යොමු කර වහා කඩිනම් පියවර ගන්නා ලෙස මෙම පිරිස ඉල්ලා සිටී.

BOI බලධාරින් තම සේවක සේවිකාවන් තම ගම්බිම් පිටත් නොකිරීම” තම වගකීම් වලින් බැහැර වීමක් බවත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435