කලමණාකරණ සේවයේ කඩා වැටිම කවි ඇසින්

දෙදහස් හතර වනතුරු අපි ලිපිකරුවන්               ලූ

එකතු කරල හදපු සේවෙ කළමනාකරණෙ          ලූ

පිළිගැනුමක් නැතුව හිටියෙ එක කොටසක්         ලූ

ඒකට ගැටයක් ගැසුවේ යතුරු ලියනෙ                 ලූ

කළමනාකරණෙ කෙරුවෙ විලි වහගන්න           ලූ

ඒකෙන් උනෙ සේවාවම කඩා වැටීම                  ලූ

අදත් කරන්නේ ආණ්ඩුවට කඬේ යාම                ලූ

මේකට වගකියනා උන් පන්නමු යා                    ලූ

කාර්යාලෙ වැඩිබර කළමනාකරණෙට                ලූ

පස්ස දොරෙන් ආපු එවුන් වැඩි වැඩුපක              ලූ

යතුරු පැදිත් දීමට රජු තීන්දු කරල                      ලූ

මේකට එරෙහිව අප සැම නැගිටිමු යා                 ලූ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435