කහටගහ පතලේ මාරාන්තික උපවාසයක්

Photo - Daily Mirror

දොඩම්ගස්ලන්ද, කහටගහ පතලේ සේවය කරන කම්කරුවන් මාරාන්ති උපවාසයක් ආරම්භ කර ඇත.

මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇත්තේ, වැටුප් විෂමතා, දීමනා හා නිවාඩු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

අඩි 1132 ගැඹුරේ සිට ආරම්භ කර ඇති මෙම උපවාසය, තම ඉල්ලීම් නොලැබුණහොත් එය අඩි 2000ක් දක්වා පහලට ගමන් කර තම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවද පවසයි.

දොඩම්ගස්ලන්ද,  කහටගහ මිනිරන් පතලේ සභාපතාවරයකු පත්කර නොමැති අතර, රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙම අර්බුදයට නිසි පිළිතුරක් ලබාදී නොමැත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435