කළමනාකරණ සහකාර තනතුරු සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවයි

උතුරු පළාත් රාජ්‍ය සේවයේ පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර III වන ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීම සඳහා විවෘත තරඟ විභාගය 2019 සඳහා සුදුස්සන්ගෙන් අයඳුම්පත් කැඳවා තිබේ.

මෙම විභාගය 2019 ජූලි මස පැවැත්වීමට නියමිත බවත් අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2019.06.10 වන දින බවත් උතුරු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම් විසින් නිවේදනය කර ඇත.

පහතින් දැක්වෙන සම්පූර්ණ තොරතුරු ඇතුළත් විස්තර පත්‍රිකාව කියවා 2019.06.10 දින හෝ ඊට ප්‍රථම අයඳුම්පත් “ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, උතුරු පළාත, අංක 393/48, කෝවිල් පාර, නල්ලූර්, යාපනය යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන්න.

සම්පූර්ණ විස්තරයට මෙතනින් පිවිසෙන්න…

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435