කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඩබ්ලිව්.අයි සිරිවීර මහතා විසින් එම ප්‍රකාශය ජනාධිපතිතුමා වෙත පිළිගැන් වූ අතර එහි උප සභාපති (ප්‍රතිපත්ති) ආචාර්ය බී.වී. ගුණවර්ධන, උප සභාපති (සැලසුම්) ආචාර්ය පී.ඒ. පියසිරි යන මහත්වරුන් සහ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂමේ සභාපති මහාචාර්ය දයන්ත විජේසේකර මහතා ඇතුථ පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435