කාලගුණයෙන් රතු එළියක්- මේ දිස්ත්‍රික්ක වලට අනතුරුදායක බලපෑමක්

නැගෙනහිර, උතුරු මැද , මධ්‍යම, ඌව , වයඹ සහ සබරගමුව පළාත්වලට මි.මී.100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, තද වැසි සමග ප්‍රබල අකුණු ද ඇති විය හැකි බවය.

එමෙන්ම ඇතැම්විට තාවකාලික තද සුළං ද එම ප්‍රදේශවලට බලපානු ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435