කුවේටයෙන් විදේශිකයින් 2,200ක් පිටුවහල්

කුවේට් රාජ්‍යය පසුගිය මාස දෙකක(ජන:පෙබ) කාලය තුල විදේශිකයන් 2,200ක්  පිටුවහල් කර ඇති බව වාර්තා වේ.

කම්කරු සහ නේවාසික නීති උල්ලංඝනය කිරීම, සුළු සහ බරපතල ගණයේ අපරාධවලට සම්බන්ධ වීම සහ මාර්ග නීති උල්ලංඝනය කිරීම යන ක්‍රියාවන්ට වැරදිකරුවන් වු විදේශිකයන්ව කුවේටයෙන් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් කටයුතු කර ඇත.

වැරදිකරුවන් පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය සඳහා  දින තුනේ සිට සතියක කාලයක් ගත වී ඇති බව වාර්තා වේ.

(උපුටා ගැනිමකි)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435